කිකීගේ දිනපොත
හදවත නිරුවත් කිරීම...
Thursday, October 13, 2011
බොහෝ කොල්ලන්ගේ... දුක සැප බෙදාගැනීමේ කලාව...
පණ දෙන්න හදනවා...
දුක සැපම අහනවා...
සැපේදිත් ළඟ ඉදන් සෙට් වෙමුද අහනවා...
දුකේදී ළඟටවිත් දුක බෙදා ගන්නවා...
දුක බෙදගත් තැනම රැය පහන් කරනවා...
පහුවදා අවදිවී...
සිදුවූ දෙය සොයනවා...
දුකත් නැත...
සැපත් නැත...
ඔලුව කරකැවෙනවා...
3 comments:
සිත් අහස
October 13, 2011 at 9:10 AM
ඇත්ත නේන්නම්..
Reply
Delete
Replies
Reply
The Stunny
October 14, 2011 at 8:47 AM
හ්ම්ම් හ්ම්ම් ඒත් හැම කෙනෙක්ම එහෙම නෑ
Reply
Delete
Replies
Reply
කිකී
October 14, 2011 at 8:59 AM
බොහෝ දෙනා එහෙමයි නේද...?
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත නේන්නම්..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් ඒත් හැම කෙනෙක්ම එහෙම නෑ
ReplyDeleteබොහෝ දෙනා එහෙමයි නේද...?
ReplyDelete