Thursday, October 13, 2011

බොහෝ කොල්ලන්ගේ... දුක සැප බෙදාගැනීමේ කලාව...


පණ දෙන්න හදනවා...
දුක සැපම අහනවා...
සැපේදිත් ළඟ ඉදන් සෙට් වෙමුද අහනවා...
දුකේදී ළඟටවිත් දුක බෙදා ගන්නවා...
දුක බෙදගත් තැනම රැය පහන් කරනවා...
පහුවදා අවදිවී...
සිදුවූ දෙය සොයනවා...
දුකත් නැත...
සැපත් නැත...
ඔලුව කරකැවෙනවා...