Tuesday, October 11, 2011

පිදුම...!

ඉඳල ඉඳල...
පෝයක් අල්ලලම වැඩකට බැස්ස...
හරි යාවිද කියන්න නම් දන්නෙ නෑ...
ඒත් කමක් නෑ...
බලමු...

මේක මගේ පලවෙනි බ්ලොග් එක...
තාම කිසිම දෙයක් හරියට දන්නෙ නෑ...
ඒත් අත ගහලම තමා ඉගෙන ගන්න ඕන...
මුලින්ම මේ ගැන අදහස මට දුන්න...
  චතුරංග සහෝදරයට...
  ගොඩාක් ස්තුති කරන්න ඕන...

ප්‍රාර්ථනා...
ඔයාටත් ගොඩක් ස්තුතියි...
දැන් බලනව ඇති නේද ඇයි කියල...?
ඔයාගෙ බ්ලොග් එක බලාගෙන තමා...
මන් ගොඩක් අමාරුවෙන් මේක හදා ගත්තෙ...
අනේ මම එච්චර හොඳට ලියන්න දන්න කෙනෙක් නම් නෙවෙයි...
ඒත් ඔයාල මට උදව් කරයි කියල මම දන්නව...
මගේ මේ  දින පොතේ හැම පිටුවක්ම ලියාගන්න...

2 comments:

  1. ජය වේවා කිකී.. දිගටම ලියන්න,. සින්ඩි වලටත් දාමු අපි.. :D

    comment verification අයින් කරන්න.
    settings- comments- Show word verification for comments?- no

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි ප්‍රාර්ථනා...!
    ජය වේවා...!

    ReplyDelete